|
මෙම වෙබ් අඩවිය විවෘත වනුයේ ෆයර්ෆොක්ස් සහ ක්‍රොම් වලින් පමනි |
|
|

POLITICAL |

FOREIGN |

LIFE & STYLE |
|
|

ලොව කොයි සතර දික්භාගයක ගියත් චීන බඩුවක් සහ ඉන්දියානුවෙකු හමුවෙතැයි කියමනක් ඇත. එනම් චීන නිපැයුම් සහ ඉන්දියානු ජාතිකයන් ලොව අස්සක් මුල්ලක් අනෑර විසිර පැතිර පවතින බවය. එසේම චීනා ගේ බඩු බාල වන්නා සේම ඉන්දියානුවන්ද බාල තුප්පහි ජනවර්ගයකි. ලොව වසන අන් කවර ජාතිකයකුගෙන් වුවද ඉන්දියානුවකු කෙසේදැයි විමසූවොත් එකහෙලා පවසනුයේ ඉන්දියානුවන් තරම් එපාකරපු ජාතියක් ලොව නොමැති බවය. ඉන්දියානුවන් යනු දිය යටින් ගින්දර ගෙනියන ජාතියකි,සිය බඩවියත වෙනුවෙන් ඕනෑම අලුගුත්තේරු වැඩක් කිරීමට නොපසුබට ජන වර්ගයකි. ඉන්දියානුවන්ගේ තිරස්චීනත්වයෙහි දිගපලල ඔවුන් ඉහද තබා අදහන රාමයනය තුලම මනාව ගැබ්ව ඇත.රාමායනයේම එන පරිදි සීතාව පැහැර ගැනීමට හේතුව නම් සිංහලයේ අධිරජවූ රාවනගේ නැගෙනිය වූ සුපර්ණිකාට රාම සහ රාමගේ සොයුරු ලක්ෂ්මන එක්ව කල අතවරයකි.
තනිවූ කාන්තාවකට පිරිමින් දෙදෙනෙකු එක්ව කල අතවරයට එකට එක කිරීමක් සහ කාන්තාවකට කරන්නාවූ හිංසාවක වේදනාව රාම වෙත දැනෙනුවස් රාවන විසින් සීතාව පැහැරගනු ලබයි. සීතාව පැහැර ගැනීමට හේතුව එයම මිස රාවන සල්ලලයකු නොවන බව රාමායන කථා වසතුව දිගින් දිගටම සක්ෂි දරයි. බිහිසුනු වූ රාම රාවන යුද්ධය අවසනදී සිය පතිවත නොකෙලසුන බව සීතාව විසින් ගින්නට පැන ඔප්පු කර පෙන්වයි. රාම සීතාව අයෝධ්‍යාවට රැගෙන යන්නේ එකී අග්නි පූජාවෙන් අනතුරුවය. නමුත් සීතාවගේ මෙකී අග්නි පරීක්ෂනය නොදකින සහ රාමා අතින් ගැබ් ගත් සීතාව කෙරේ ඉන්දියානුවන් සැක කරන කල්හි රාමා විසින් සීතාව අතහැර දමයි. සීතාව කෙරේ නැග ආ සැක සංකා හේතුවෙන් සිය ඔටුන්න ගැලවේ යයි සිතූ රාමා ගැබ්බර වූ සීතාව අනාථ කර ඔටුන්න රැක ගනියි. ඉනින් අනතුරුව අයාලේ යන සීතාව දරු දෙදෙනෙකු වදන මුත් දෙවෙනි දරුවාගේ පියා කවුදැයි අදටත් අභිරහසකි. ඉන්දියානුවගේ තිරස්චීනබව කියවීමට රාමායනය අති ප්‍රභල සක්ෂියකි.
ඉන්දියානු වනචාරීන්ගේ බලපෑම සුපර්ණිකාගේ නහය කැපීමෙන් නතර නොවන්නකි. ඉන්දියාවෙන් පිටුවහල් කල විජය නම් සල්ලාලයෙකු සිය සහචර පිරිවරද සමග ලක්දිවට ගොඩබසියි.අනතුරුව ලක්දිව වංශක්කාර කුවෙනිය සාහසික ලෙස රවටමින් ඉන්දියනු සල්ලාල සමාගම විසින් ප්‍රාදේශික පාලනය පැහැරගනු ලබයි. එසේ ඉන්දියානු වනචාරීන් අතට පත්වන ලක්දිව කිරුල නැවත හෙලයන් වෙත රැගෙන එනුයේ රෝහනයෙන් පැමිනි දිඝගාමිනිගේ සහ චිත්‍රාරාවගේ ජාන සංග්‍රාමයේ මහිමයෙනි. ඒ අනුව බිහිවන පන්ඩුකාභය කුමරා වාරි සංස්කෘතිය මත ඉදිවන හෙලයේ මහා අගනගරය අනුරාධපුරයේ ස්ථාපිත කරනු ලබයි. නමුත් වැවයි දාගැබයි මත පදනම් වූ සාමකාමි හෙල රාජ්‍යය සාහසික ඉන්දියානු අක්‍රමන හේතුවෙන් දකුනට සංක්‍රමනය වෙයි. දකුනට සංක්‍රමය වන සිංහල රාජ්‍යත්වය අවසන නතරවනුයේ කදුකරයේ වූ පටුබිම්තීරුවකය. හෙලයා කොහි සිටියද කුමක් කලද ඉන්දියානුවාගෙන් ගැලවීමක් නොමැත.
ඉන්දියානුවාගේ බලපෑම සල්ලාල විජයගේ පැමිනීම, වරින්වර පැමිනි චෝර පාණ්ඩ්‍ය ආක්‍රමන, මහනුවර වඩුගයන් රජවීම හෝ බලෙන් කැවූ 13 මත ලඝු කොට නොහැක. ඉන්දියානුවා හෙලයන්ගේ ජනවිඥානය මත හූනියමක් කපා ඇත. ඉන්දියාවෙන් පැමිනි බුද්ධගෝෂ නම් චීවරධාරී නිගන්ටයෙක් එතෙක් හෙලයන් සතුව වූ පුස්කොල, තඹපත් කැටිව ලියවුනු හෙලයේ මහා දැනුම් සම්භාරය ගිනිතබමින් කුමන්ත්‍රනකාරී ලෙස නිගන්ට වත්පිලිවෙත් බොදු පිලිවෙත් ලෙසින් ග්‍රන්ථාරූඩ කලෝය. ඊටම නොදවෙනි ලෙස මහවංශය ලියු මහානාම නම්වූ ගනින්නාන්සේ හෙලය පැවතෙන්නාවූ අති ශ්‍රේෂ්ඨ රාවන ඉතිහාසය මකාදමමින් ඉන්දියාවෙන් පිටුවහල් කල සල්ලාල විජගෙන් පැවතෙන බවට මිත්‍යාවක් වැපිරීය. ඉන්දියානුවා හීන්නූලෙන් සිදුකල ව්‍යවසනය කොතෙක්දයත් අද සල්ලාල විජය ජාතියේ පියාය, අති ශ්‍රේෂ්ඨ හෙලයේ මහා අගරජු රාවන ගෑනු සොරකමේ ගිය සල්ලාලයෙකි.
ලක්දිව රාජ්‍ය සහ ජනයා අතර අසමගිය කැරලි කෝලහල අවුලුවා රාජ්‍යත්වය පැහැර ගැනීමෙ කුමන්ත්‍රනය තුල ඉතිහාසය පුරාවට ඉන්දීයන් විය. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් යයි සිතන ඉන්දියානුවා රාජ්‍ය ආක්‍රමනයන්ට අමතරව සිංහල රජුගේ අංතපුරය වෙත බඩු සපයන ඒජන්තයා විය. ඉන්දියානුවාගේ දිර්ග කාලීන ශූක්ෂම සැලසුම මල්පල ගන්වමින් 1739 දී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ඊනියා ඉන්දියානු වෙසගන බිසවට අවනත වී ඇයගේ සහෝදරයාට රජකම පවරනු ලබයි. විජය රාජසිංහ ලෙසින් වෙස් මුහුනක් දමා ගන්නා මොහු ඉන්දියාවේ උපත ලද නිගන්ට දහම අදහන පරයෙකි. එතැන් පටන් රජවන කීර්ති ශ්‍රී රාජසිංහ ,රාජාධිරාජසිංහ හා ශ්‍රීවික්‍රම රාජසිංහ යන සියල්ලන් ඉන්දියාවේ උපත ලද පරයන්ය.
මධ්‍යතන යුගයේ යුරෝපයේ ඇතිවූ කාර්මික විපලවය සහ නව යටත් විජිත පාලන ක්‍රමයත් සමග ඉන්දියානුවාගෙ නූතන කථාවස්තුව කරලියට පැමිනුනි. එද සුද්දාගේ පාලනයෙන් නිදහස ඉල්ලන විට නේරු ,ගාන්ධි ප්‍රමුඛ ඉන්දියානුවන්ගේ සිහිනය වූයේ ලංකාව ඔවුන්ගේ ප්‍රාන්තයක් ලෙස එක්කොට ගැනීමය. ඉන්දියානු හිගන්නගේ පැටිකිරිය හොදින් දත් සුද්දා කලේ භූ ප්‍රදෙශ එක් කිරීම වෙනුවට වෙන් කිරීමය. දැන් ඉන්දියාවේ බල කේන්ද්‍රය පවතිනුයේ දිල්ලියේ වන හිගන බමුනන් රැලක් මතය. කථා බහ අඩු දිය යටින් ගිනි ගෙනයන දිල්ලියේ බමුනන් සිතනුයේ කලාපයේ අනෙක් ජාතීන් සිය බැලයන් ලෙසය. දිල්ලියේ බමුනාට දෙමලා ගැන කැක්කුමක් නැත, දෙමලා තමිල්නාඩු වුවද ලංකික වුවද වැටෙන දේ කා සිටිය යුතුය. නමුත් බමුනු න්‍යාය පත්‍රය තුල දෙමලා යනු ඉත්තෙකි. වරෙක ඉන්දියානුවා දෙමලාට ගිනි අවි බෙදමින් කිරි පෙවීය තවත් වරෙක උනුන් කම්බස් කිරීමට යටි උගුල් ඇටවිය.
අද දෙමලා යනු දිවා රෑ ලතවෙමින් කල්ගෙවන ජාතියකි. ලාංකික දෙමලා අවුරුදු 3500 කට එහා ගිය ඔවුන්ගේ ඉතිහාසයක් ගැන කථා කරයි. ඉන්දියාවේ දෙමලා අවුරුදු 5000 කට එහා ගිය ඔවුන්ගේ ඉතිහාසයක් ගැන කථා කරයි. ලංකාවේ දෙමලුන්ගේ අරගලය මිලිටරි ක්‍රියාන්විතයක් තුල පාරාජය වීම හේතුවෙන් ඔවුන්ට වැලේ වැල් නැත. ඉන්දියානු දෙමලා සැමකල්හි හින්දි බමුනන්ගේ අතකොලුවකි. දිල්ලියේ වසන බමුනන්ගේ ආගම අනෙකුන් සූරා කෑමය. දෙමලුන් සහ සිහලුන් වටහා ගත යුතු සත්‍ය මෙයය. දිල්ලියේ හිගන බමුනන් 13 ගැන කථා කරනුයේ දෙමලාට හෝ හෙලයාට ඇති ආදරයකට නොව ජන වර්ග දෙකම සිය වහලුන් බවට පත්කොට සූරා කෑමටය. එදා 56 යේ අවදිවූ ජාතික බලවේග මතින් බලයට පැමිනි බංඩා ඉන්දියානු උගුලට හසු විය. බංඩා ගිය ගමන මහින්ද නොයන බව සහතිකය.
|
|

සිදුහත්ගේ උපන් නැකැත ග්‍රහ චාරයෙහි පිහිටවූ කාලදේව නම් ඇදුරෙක් ඒකාන්තයෙන්ම උපන් කුමරා රජ ගෙය හැරයන බව කීය. යම් දිනෙක ච්ත්‍රාව වදනු ලබන පුත් තෙමේ සිය මාමා වරුන් මරා ලක්දිව රජ වන බව වාසල ගණිතයන් කීය. තත් කාලයෙහි ගණිතයට පක්ෂ පාට කුලමල අදාල නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සෛධාන්තික න්යායකි.මහින්ද රාජපක්ෂගේ කේන්දරය අතිශය බලසම්පන්න ග්‍රහ යෝග සමූහයකින් යුක්ත බව අවිවාදිතය. සරත් ෆොන්සේකාගේ කේන්ද්‍රයට වඩා මහින්දගේ කේන්දරය බලසම්පන්න වූවකි. ග්‍රහචාරය අනුව මහින්දගේ උපන් ඒරාෂ්ඨකය පසුගිය නෙවැම්බර් අවසානයත් සමග ගෙවී ගිය බව සත්‍යකි. කේන්දරයේ දෙවැන්න යනු මාරක ස්ථානයකි. දැන් මහින්දගේ කේන්දරයේ දෙවැන්නට සෙනසුරු පැමින ඇත,තවද එකොලොස්වැන්නේ වන කුජගෙන් අසුබ දෘෂ්ඨියකි. තත්කාලයේ න්‍යායන්ට අනුව දැක්වූ මෙකී යෝගය රජගෙදර පිහිටවූ විට අසුබ දෘෂ්ඨිය යනු අන්කවරෙකු නොව රජ බිසවය. ඉන්දියානු තත්කාල ගණිතයන්ට අනුව මෙකී තත්වය රාජ භෂ්ඨ යෝගය නමි. ඒ අනුව සියලු බාදක බිද ඉදිරියට පැමිනීමට වෙර දුන්නා වූ බල වේගයම ගමනෙහි විනාශය ගෙන දෙනුය.
ගිය වසරේදී මහින්ද රාජපක්ෂ ඩග්ලස් දේවානන්ද කැටුව තෛපොන්ගල් උත්සව සැමරූයේ යාපනයේ සිටය. එහිදී සාම්ප්‍රදායික හින්දු වස්ත්‍රාභරනයෙන් සැරසී කිරිබත පිසීමට සහල් මිටක් දැමීමට නැමෙත්ම හිස පැලදි තල්පාව ගැලවී කිරි මුට්ටිය මත පතිත විය. බැලූබැල්මටම මෙන්ම හින්දු විශ්වාසයද එකී සිදුවීම අසුභ පෙරනිමිත්තක් බවය. එය සනාථ කරමින් පසුගිය වසර ගතවූයේ දහසක් බාදක කම්කටොලු මැදය. වසර ආරම්භයේදීම මහින්දගේ සෞඛයතත්වය පිලිබද වූ අසතුටුදායී වාර්ථා කිහිපයක් නිසා සිය පවුලටම කැදවූයේ අනියත බියකි. මහින්දට සහ ගෝටාභයට ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපා රටවල් ගනනාවක අධිකරණයන්හි චෝදනා ගොනුවිය. එහි සංචාරය තුල අද අනියත බියක් සැගව ඇත. මහින්දගේ අතිජාත මිත්‍රයා වූ මුවමර් ගඩාපි සතෙකු සිවුපාවකු මෙන් මරාදමා මහමග ප්‍රදර්ශනය කෙරීය. පාර්ලීමෙන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුනද පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත, පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඇතුලු පනත් කිහිපයක් හකුලා ගැනීමට සිදු විය.මහින්දට හා ගෝටාට එරෙහිව නැගී ආ පක්ෂ අභ්‍යන්තර කුමන්ත්‍රන හෙලිවිය. රාජපක්ෂලා ඇතිදැඩිකල දුමින්ද සිල්වා වෙඩිකා එක්තැන් විය. කැලනි පුදබිම බාරදුන් අනෙකා කප්පම් ගෙන කුනුවිය. ඒ සියල්ලටම වඩා බියකරු සිදුවීම වනුයේ සිය පවුල අභන්තරයේ නැගීඑන අසමගිය සහ බලතන්හාවය.
නව අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ද ක්‍රියා දාමයේදී රාජපක්ෂ පවුලේ අසමගිය සහ වෛරය පුපුරා යාමට ආසන්න මට්ටමට පැමිනිනි. චමල් රාජපක්ෂ දිගින් දිගටම කියා සිටිනුයේ ප්‍රධාන අමාතංශයක් සමග අගමැතිධූරය තමා වෙත හිමිවිය යුතු බවය. නමුත් රාජපක්ෂ පවුලට පිටතින් එකතුවූ ශිරන්ති ඊට එකහෙලාම විරුද්ධය. කොන්දගල මැදමුලන දේශපාලන පවුල් කථාව හොදින් දන්නා මහින්ද මේ කඹ ඇදීම අතර අසරනය. රාජපක්ෂලාගේ දේශපාලන නිධාන කථාව අනුව රාජ්‍යත්වය බෙදා හදාගෙන අනුභව කරනු විනා කිසිවෙකුට තනි අයිතිය දැරිය නොහැක. හම්බන්තොට රාජපක්ෂලාගේ දේශපාලනය වසර75 ක අතීතයට දිවයන්නකි. එය ඇරබෙනුයේ 1936.03.07 දින ඩී.එම් රාජපක්ෂ එනම් මහින්දගේ පියාගේ අයියා රාජ්‍ය මන්ත්‍රන සභාවට තේරීපත්වීමෙනි. අවුරුදු නමයක් රාජ්‍ය මන්ත්‍රනසභාවේ රැදී සිටි මොහු 1945 මැයි 18 හදිසියේ මිය යයි. ඩී.එම් රාජපක්ෂ හදිසියේ මියයනවිට ඔහුට ලක්ෂ්මන් සහ ජෝර්ජ් රාජපක්ෂ ලෙසින් පුත්‍රයන් දෙදෙනෙකු සිටියමුත් ඔවුන් දෙදෙනාම දේශපාලනයට නිසි වයස සම්පූර්ණ නොවූ අයවලුන් විය. මේ අනුව අයියාගේ අඩුව පිරවීමට පිනා චාන්ස් එකක් ලබන මහින්දගේ පියා එනම් ඩී.ඒ රාජපක්ෂ 1945 දී රාජ්‍ය මන්ත්‍රනසභාවට පැමිනෙයි.
එදා ඩී.එම් රාජපක්ෂ හදිසියේ මිය යනවිට ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ ලක්ෂ්මන් රාජපක්ෂ නිසි වයස සම්පූර්න කර තිබුනේ නම් මහින්දගේ පියාට සියල්ල අහිමිය. 1947 වන විට ලක්ෂ්මන් නිසි වයසට එලබෙයි. එතෙන් සිට ඩී.එම් රාජපක්ෂගේ කොන්දගල පවුල සහ ඩී.ඒ රාජපක්ෂගේ මැදමුලන පවුල අතර බල අරගලය ඇරබෙයි. 1947 මැතිවරන වර්ෂයක් වූ හෙයින් ලක්ෂ්මන් රාජපක්ෂ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිනෙයි. හම්බන්තොට ආසනයෙන් ලක්ෂ්මන් පැමිනිය හොත් තමාට ඇපත් නැතිවන බව දත් මහින්දගේ පියා වහාම එවක ජාතික නායකයන්වූ ඩී.එස් සේනානයක සහ බන්ඩාරනායක හමුවී සිය දුක්ගැනවිල්ල කියා සිටියි. තවද ඊට පිලියම ලෙස ඔහු කියා සිටිනුයේ හම්බන්තොට ආසනය බෙලිඅත්ත සහ හම්බන්තොට ලෙස දෙකට කැඩීමයි. ඒ අනුව කොන්දගල නිවසේ ඩී.එම් ගේ පුත් ලක්ෂ්මන් 1947 හම්බන්තොටින් පත්වන විට මැදමුලන බාප්පා නොහොත් මහින්දගේ පියා බෙලිඅත්තෙන් තේරී පත් වෙයි. නැවත රාජපක්ෂලා උනුසුම් වන්නේ 1960 මැතිවරණය සමගය. මක්නිසාදයත කොන්දගල ඩී.එම් ගේ බාල පුත් ජෝර්ජ් රාජපක්ෂ එනම් නිරූපමාගේ පියා දේශපාලනයට පිවිසීමත් සමගය. නිතිඥයකු වූ ජොර්ජ් රාජපක්ෂ බෙලිඅත්තෙන් පැමිනියහොත් යන එන මං නැතිවන බව දත් මහින්දගේ පියා බන්ඩාරනායක හමුවී කන්නලව්කර සිටිනුයේ හම්බන්තොට බෙලිඅත්ත සහ මුල්කිරිගල ලෙස ආසන තුනකට කැඩීම්යි. මේ අනුව හැටේ මැතිවරනයේදී කොන්දගල පවුලේ ජෝර්ජ් මුල්කිරිගලිනුත් ලක්ෂ්මන් හම්බන්තොටිනුත් මැදමුලන පවුලේ ඩී.ඒ බෙලිඅත්තෙනුත් මැතිසභයට පැමිනෙයි.
ශිරන්තීට මැදමුලන ඇත්න්ගේ උරුමය නොඅදාල මාතෘකාවකි.. මැදමුලන බහුතරයක් ඇයට අරහන්ය. මැදමුලන සහ කොන්දගල සිටින්නේ ඇයට නොපෑහෙන්නා වූ ගොඩයන්ය. මැදමුලන බහුතරයක් සමග උරන ශිරන්තිගේ උපාය ගෝටාභය ලවා කොස් ඇට බාවා ගැනීමය .මෑතකදී ගෝටාභයගේ පුත්‍රයා වූ මනෝජ් සෙව්වන්දි නම් තරුනියක සමග අතිනත ගැනිනි. විවාහයේ තිරය පිටුපස සිටින්නේ ශිරන්තිය. ජනතාවගේ පරමාධිපත්‍ය, යුක්තිය පසිදලන ආයතන අවඥාවට ලක්කරමින් මැල්කම් රන්ජිත් නම් බිසොප් උන්නාන්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කෙරීය.ඒ ප්‍රේම් ලමා නිවාසය සීල් තැබීම සම්බන්දවය. ප්‍රේම් ලමා නිවාසය තුල මහාපරිමාන ලදරු ජාවරමක් සිදුකලා යයි අප නොකියන මුත් ළමා නිවාසය නිත්යානුකූල ද නීති විරෝධි ද යන්න තීරණය කල යුතුව තිබුනේ දෙපාර්ශවයටම සවන්දෙන සාධාරන අධිකරණ ක්‍රියා මාර්ගයක් මගිනි. කාදිනල්වරයාගේ ප්‍රකාශය ශිරන්ති ලියාදුන් පිටපතකි. ඒ අනුව කාදිනල්වරයා ප්‍රසිද්ධියේ තර්ජනය කර සිටියේ සියලු රාජ්‍ය උත්සව වර්ජනය කරන බවය. අනෙක් පසින් ශිරන්ති අප්‍රසිද්ධව මහින්දට තර්ජනය කර සිටියේද එම වාග් මාලාවෙන්මය. අවසානයේ රටේ නීතිය පැත්තකට දමා රජගෙදර සාමය රැකීමට නාමල් පුත්‍රයාට සිදුවිනි.
නව වසර උදාවත් සමගම මැදමුලන ඩී.ඒ ගේ පුත්‍රයාට පැමිනි රාජභෂ්ඨ අපලයට ශාන්ති කර්ම කිරීමට තමිල්නාඩුවේ රාමේෂ්වරන් ගිය කොන්දගල ජෝර්ජ් ගේ දියනිය නිරූපමා නාම් තමිලාර් පාක්ශිකයන්ගේ ප්‍රහාරයට ලක් විය. ඒ සමගම මැදමුලන භීතිය දෙගුන කරමින් සුප්‍රකට ස්ටාර් මාධ්‍ය ජාලයට අයත් විජේ ටීවී නාලිකාවෙහි විකාශනය වූ නවවසර හා ග්‍රහ යෝග සම්බන්ධ වැඩසටහනක්දී මහින්දගේ අපලය සම්බන්දව විශාල ප්‍රචාරයක් ලබා දුනි. එදා කොන්දගල ඩී.එම් මුහුන දුන් ඉරණමට මෙදා මැදමුලන මහින්ද කරා පැමිනිය හොත් විය යුතු පෙර සූදානම කවරේද.වචන වලට නොපෙරලෙන මුත් මැදමුලන කොන්දගල පවුල්හි නලියන ගැටලුව මෙයය. රාජපක්ෂලා බහුතරයක ඉල්ලීම අගමැති ධූරය චමල්ට හිමිවිය යුතු බවය. නමුත් ශිරන්ති ඊට එරෙහිය. ශිරන්ති අද වියරු වැටී ඇත. මහින්දගේ ජිවිත කථාවෙහි නොකියවෙන මුත් යලි පිලෛසකර කල නොහැකි අතපසු වීමක් සැගව ඇත .මහින්දට පුතුන් තිදෙනාට පසුව කුඩා දියනියක ලද බව සත්‍ය කරුනකි. පුතුන් තිදෙනෙකුට පසුව දියනියක යනු අපලයකි. කෙසේ හෝ දියනිය බිම පතිතවී මිය ගිය බව ප්රසිද්ධ රහසකි. එදා සිට බිම පතිතවූ දෛවය දේශපාලන දඩබිම ජය ගැනීමට මහින්දට පන්නරය විය. එසේම ශිරන්තීට එය මහින්ද මැඩීමට හෙන්ඩුවක් විය.
තත්කාලයේ සෛධාන්තික න්‍යායන්ට අනුව මහින්දගේ ෆොන්සේකාගේ සහ රනිල්ගේ අනාගතය මීලගට,සංවාදයට විවෘතය.(
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
)
|
|
වැස්සිගේ පුතුන් සියයක් ලදුවත් නිසරු ... |
|

බාලොචෙ යාව ජීවං අපි පණ්ඩිතං පයිරුපාසතී.සො දම්මං න විජානාති, යතා දබ්බී සූප රසං.- බාල වග්ගය ධම්මපදය (අඥානයන් සිය දිවිය පුරාවට සරු දේ ඇසුරු කලද ඔහු නිසරු වූ ගුණධර්ම දරනවා මිස සරු මහත්මා ගුණ ධර්ම හදුනා නොගනියි. හැන්ද ව්යාජනයන් හි රස නොහදුනන්නාක් මෙනි.)
2008 වසරේ ජූනි මසදී කොලඹ රාජකීය විද්යාලයේ යාන්තම් අවු 17 පිරුනු කොලුගැටවු පස්දෙනෙකු එම විදුහලේම තවත් සහෝදර සිසුවෙකුට කල පහරදීමක් සම්බන්දව පැවතුනු විනය පරික්ෂණයක් විය.. පරීක්ෂණය නිමවනතුරු ඊට අදාල ලිපිගොනු කාර්යාල කාමරයක බහා අගුලු දමා තිබුනි. පහරදීම සම්බන්දව තීන්දුවක් ගැනීමට නියමිතවූ දිනයට පෙර කිසියම් පිරිසක් කාර්යාල කාමරයේ අගුලු බිද දමා ඇතුලුව පරීක්ෂණයට අදාල ලිපිගොනු රැගෙන ගොස් තිබුනි. මේ සම්බන්දව කරුනු වාර්තාවූ වහාම පාසැල් බලධාරීන් කුරුදුවත්ත පොලීසිය වෙත පැමිනිල්ලක් කර තිබුනි. ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමින සැකකරුවන්ගේ ඇගිලි සලකුනු සටහන්ගෙන පරීක්ෂණ ඇරඹිනි. පරීක්ෂණ අරඹනවාත් සමගම සිසුවන් හතරදෙනෙකු පාපොච්චාරනයක් කරමින් සිද්දියේ සුලමුල හෙලි කෙරීය. ඒ අනුව මෙකී සොරකමට සිසුන් පස් දෙනෙකු සම්බන්දව තිබුනි. නමුත් සොරකමට දඩුවම් ලැබූයේ සිසුන් හතර දෙනෙකු පමනි. සොරමුලේ මහ මොලකරුවා වූයේ කෙහෙලියගේ පුත් රමිත් රඹුක්වැල්ලය. රොබරියේ හොර නායකයාට පියාගේ දේශපාලන රැකවරනය ලැබින. එපමනක් නොව සමස්ථ පාසැල් අධ්යාපන ක්රමයටම කලු පැල්ලමක් එකතුකරමින් චූදිත සිසුවකු වෙනුවෙන් පෙනීසිටීමට නිතිඥයන් පැසැලක් වෙත එවීම සිදුවිනි.
ටික කලෙකින් මෙකී කොලුගැටයා අවුරුදු 19 පහල යොවුන් ක්‍රිකට් කන්ඩායමට ඇතුලත් වුනි. ඒ අනුව තරග කාලසටහනට අනුව ක්‍රිකට් තරගයක් පැවැත්වුනි. නමුත් ක්‍රිකට තරගය පැවැත්වෙන දිනයේ ක්‍රිකට් ගැසීම පසෙක දැමු මොහු යුක්‍රේන ජාතික ගනිකාවක් සමග රතික්‍රීඩාවේ යෙදී සිටියදී ක්‍රීඩා බලධාරීන්ගේ අතටම අසුවුනි. සුපුරුදු පරිදි අසීලාචාර පුත්‍රයාගේ ගැලවීම වෙනුවෙන් පියා ඉදිරිපත් විය. සිය දරුවන්ගේ අසීලාචාර ගමනට වූ පියාගේ අනුග්‍රහය එතනින් නිම වූයේ නැත. ඔබ්සර්වර් මොබිටෙල් වසරේ ක්‍රිකට් කීඩකයා තේරීමේ තරගය දින වකවානු ප්‍රකාෂිත විය. ඒ සැනෙන් ක්‍රියාත්මක වූ පියා මහජන මුදලින් නඩත්තුවන ලේක්හවුස් ආයතනයෙන් මුදල් ගෙවීමකින් තොරව ලක්ෂ දෙකක පමන පුවත් පත් රැගෙන ගොස් කූපන් පුරවා හොර චන්ද දැමීම ඇරඹීය. කූපන් චන්ද දෙලක්ෂ හතලිස් අටදාස් හත්සිය දෙකක් ලබා ගනිමින් ගොන් ගැසූ පුතා වසරේ ජනප්‍රියම ක්‍රිකට් තරුව බවට පත් කෙරීය. දරුවන් හතරදෙනෙකුගෙන යුතු පවුලේ චන්දුලා රඹුක්වැල්ල නම් මෙහි එන කථා නායිකාවද රමිත්ට නොදෙවෙනි දස්කම් වලින් යුතු චරිතයකි. රාජතාන්ත්‍රීක හෝ අන්තර් දේශසීමා ගනුදෙනු පිලිබද අබ ඇටයක දැනුමක් නොමැති වූ ඇය පියාගේ දේශපාලන අනුග්‍රහය මත එක්සත් ජනපදයේ තානපති කාර්යාලයේ ඉහලම තනතුරකට පත්විය.
පත්වීම ලද දා සිට තමා නොදන්නා රාජතාන්ත්රික කටයුතු වලට වඩා දන්නා කාම කටයුතු වලට අවධානය යොමුකල චන්දුලා පියාගේ අත්සනම තබමින් ඇමෙරිකාවේ පෙරලිකාර චරිතයක් බවට පත්විය. විටෙක සනසන විටෙක අඩවන විටෙක නලවන චන්දුලාගේ රූප කලාපය අතර සිරවී දැවී ගිනිගන්නා වියපත් බඹරෙකු විය. අන් කවරෙකු නොව ඔහු සිය පලමු විවාහයද කටුගා දමා අසහනයෙන් පෙලෙන ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර යනු රාජතන්ත්රික, කාමතාන්ත්රික සහ සාමාන්‍ය බුද්ධි මට්ටමද හීන පුද්ගලයෙකි. කාමතාන්ත්රික කරලියේ ඔහු දන්නේ එකම තියරියකි. එනම් අධිකාරියේ පිහිටින් කාර්ය කොර ගැනීමය. නො එසේනම් සිය නිලය භාවිත කොට සෙබලියන් යහන වෙත දක්කාගෙන යාමය. චන්දුලා යහන වෙත රැගෙන යාමට ශවේන්දර ඇප්ලයි කලේ මෙම තියරියය. නමුත් දෙස් විදෙස් ගනනාවකම පාඨමාලා හදාරා තිබූ චන්දුලාට ශවේන්ද්රගේ එම සිල්ලර තියරිය ඇල්ලුවේ නැත. චන්දුලාට ඇමෙරිකාවේ ඉල්ලුම වැඩිවෙත්ම වසස්ගත ශවේන්ද්රට තත්වය දරාගත නොහැකි විය. ක්රිස්මස් පාර්ටි අස්සේ සලංවූ ශවේන්ද්රට රාගින්න වාවා ගත නොහැකි විය සෙබලියන්ට දමන ඇප්රෝච් එකම චන්දුලාටද දැමීය. වැඩේ ගැස්සුනේ එතනය. ශවේන්ද්රගේ අසම්මත කලක්රියාව ජනාධිපතිවරයා වෙත සැල විය.
දශක තුනකට එහාගිය දේශපාලනය හා පවුල් ජීවිතය තුල මහින්ද රාජපක්ෂ නම් චරිතය අති ප්රභල සලකුනකි.. මහින්ද වැදූ නාමල්, යෝෂිත, රොහිතද ඔහුගේ අඩිපාරේ යමින් අනාගත පරපුරට ලබා දෙන්නාවූ පනිවිඩය අති ප්රභලය. මක්නිසාදයත් මහින්දගේ ඇතැම් සමගාමීන් ප්රතිවාදීන් කොලුකාරයන්ය. තවකුන් පුක් කාරයින්ය. කෙහෙලිය වැන්නවුන් බඩු කාරයින්ය. කෙහෙලිය අනාචරයේ හැසිරෙන්නේ සිය දියනිය වයසේ වන තරුණ ගැටිස්සියන් සමග බව අද ලෝකයා හමුවේ ප්‍රසිද්ධ රහසකි. සිය දියනියගේ වයසේ වන තරුණ ගැටිස්සියන් සමග අනාචාරයේ හැසිරෙමින් සිටින කෙහෙලියගේ දියනියටද ඒ ඉරණමම අත්වීම දෛවයේ සරදමකි. නම් ගම් අනවශ්‍ය වුවද ඔහුගේ අනාචාරික හැසිරීම නිසා සිය පවුල් ජීවිතය ගිනි ජාලාවක්ව ඇති බව නොදන්නෝ කවරහුද.කෙහෙලියට මේ ලැබෙන්නේ තමා වැපුරූ ධාන්‍යයෙහි අස්වැන්නය. මෑතකදී සිරිකොත නමින් ප්‍රසිද්ධ රනිල්ට අයත් හෝමෝ සෙක්ස් තිප්පලට පිරිසක් ගල් ගැසීය. ගල් ගැසූවුන්ට හේමා සහ දුලන්ජ්ලී බත් පැකැට් බෙදීය, ගල්ගැසූ වුන් හිරේ ගිය පසු එකෙකුට රුපියල් විසි දහස බැගින් සජිත් කුලී ගෙවීය.විසිදහසේ කුලී ලැබූවන් අත නීතිඥ මෛත්‍රි සහ ශිරාල්ද විය.බැලූ බැල්මට අසත්‍යක් සේ පෙනුනද මෙය සත්‍යකි. මේ රාජකීය මෝඩ නායකයන්ගේ නිරුවතය. මෙවන් කොලුකාරයන් පුක් කාරයන් බඩු කාරයන් අනාගත පරපුරට දෙන පනිවිඩය කුමක්ද?? ජාතියට රාජපක්ෂලා හැර විකල්ප නායකයෙකු පෙනෙන මානයක නැත.
|
|
සෙනසුරු මාරුව සහ සී.එස්.ඊ කුජීත කල වීරතුන්ගගේ දෙවන ඉනිම. |
|

සෙනසුරු ග්‍රහයා තුලා රාශියට පැමිනීම නොවැම්බර් 15 - දෙසැම්බර් 23 අතර කාලපරාසය තුල සිදුවිනි. සෙනසුරු ග්‍රහයාට සූර්යා වටා රවුමක් යාමට වර්ශ 29 මාස 5ක පමන කාලයක් ගත වෙයි. විද්‍යාත්මක් ඇසින් ගත්කල සෙනසුරු ග්‍රහයාගේ විශේෂ ලක්ෂණය වන්නේ සුර්යාගෙන් ලබාගන්නා ශක්තිය මෙන් කිහිපගුනයක ශක්ති කදම්බයක් පිටකිරීමය. එහෙයින් ජෝතිෂය ඇසින් ගත්කල පුද්ගලයෙකු සෙනසුරුගේ ග්‍රහචරායට නතුවන කාල පාසය දිගුය, ප්‍රභලය. මෙවර සෙනසුරු සැපත් වනුයේ සිකුරු ග්‍රහයාට නතුව පවනින තුලා රාශියටය.. සිකුරු ප්‍රේමයේ දෙවගනය, තුලාව නීතියේ කන්‍යාවිය. සෙනසුරු නිතැතිව මිනිසා වටා සැරිසරනනුයේ ස්වර්ගයේත් නිරයේත් යතුර අතෙතිවය. මෙකී ග්‍රහචාරය අනුව උස් මිටි භේදයකින් තොරව වරද කාරයන් වෙත දඩුවම් පමුනුවනුය.අනෙක් පසින් ලබැදි ලබැදීන් සනසමින් ප්‍රේමයේ මාරුතය සත් සමුදුරු සිසාරා හඹා යනුය.
ග්‍රහ චාරයේ පෙලහර සත්ත කරමින් කොළඹ පාතාලයේ අනුත්තර අණදෙන්නන් වූ කුඩු දුමින්ද සහ භාරත තමන් දැරුවා වූ අවියෙන්ම ගමනක අවසානයට පැමිනිනි. දුමින්ද යනු අධ්යාපනයක් නොමැති ගොබ්බයෙකි, තුප්පහි පවුල් පසුබිමක වූ ණය කාරයෙකි,කුඩු බෙදන්නෙකි,ස්ත්‍රී දූෂකයෙකි . භාරත යම් අධ්‍යාපන පසුබිමකින් පැමිනියද කප්පම් කාරයෙකි ,බාලවර්ගයේ චන්ඩියෙකි. දුමින්ද භාරත ජවනිකාවෙන් අනතුරුව ගෝටාබයගේ සුදුවෑන් කල්ලිය දඩ බල්ලන්සේ පාතාලයන් ලුහුබැදීම ඇරඹිනි. අද පාතාලයට යන එන මං නැත. දුෂණ මැරකම් කරමින් වැජඹුනු පාතාල කැනහිලුන්ට අද සිදුව ඇත්තේ බල්ලන් බලලුන් සේ අවසන් ගමන් යාමය. තංගල්ලේදී පෝලිමක් දමා රුසියානු කාන්තාව දූෂණය කල මැදමුලන කටුකන බල්ලන් අටදෙනෙකු ගේ ඇට ලාච්චුවේය.කැලනියේ ගල්කාර ආචාර්ය ලොලිපොප් මර්විටද ලගදීම ලංකට්‍ටුව පිටින් මහපාරේ දන ගැසීමට වනු නියතය. සිරිකොත නමින් ප්‍රසිද්ධ රනිල්ගේ හෝමෝ සෙක්ස් තිප්පල ගල් වරුසාවකට ලක්ව කුඩුපට්ට්ම විය.
සෙනසුරු මාරුවේ ඊලග ජවනිකාවට යටත් පිරිස වන්නේ ආන්ඩුවේ මැත්තන් ඇමැත්තන්ය. ලග එන පුටු මාරුවේදී ඇමති මන්ඩලයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුටම අබසරනය. අනෙක් පසින් ලේඛම් වීරතුංගගේ සිට රෝෂාන් ගුනතිලක දක්වා පරිපාලන සේවය උඩුඩුයටිකුරු වනු ඇත. එහි පෙර නිමිති පහල කරමින් කොලඹ කොටස් වෙලදපල නියාමනය කරන ආයතනය වූ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනියට අවඥාසහගත ලෙස ගෙදර යාමට සිදුවිය. එහි සභාපතිනිය වූ ඉන්ද්‍රානි සුගතදාස ගේ කෙරුවාව ගැන මහින්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ඇය ශෙයා මාර්කට්‍ටුව අතුගෑමටවත් සුදුසු නොමැති බවය. කොටස් වෙලදපොල කෑ ගොන් ගෑනි යයි චෝදනා ලද මැය අන්කවරකු හෝ නොව ලේකම් වීරතුන්ගගේ බිරිදය. මහින්ද මේ නොකියා කියනුයේ ඉන්ද්‍රානි පමනක් නොව වීරතුන්ගටද ගෙදර යාමට නිසි කාලය බවය.
ඉන්ද්‍රානි සුගතදාස ලේකම් වීරතුන්ගගේ බිරිද යයි කීවාට ඉන්ද්‍රානි ඔහුගේ පලමු ඉනිම නොව දෙවන ඉනිමය. උපාසක ලීලාවෙන් සිටියද ලේකම් වීරතුන්ගගේ බොක්ක පුරා දඩමස්ය. පලමු විවාහය වූ උමා නම් වෛද්‍යවරිය හිදියදී ලිපිකාරිනියක වූ ඉන්ද්‍රානි සමග කොටු පැනි වීරතුන්ගට අවසානයේ සිදු වූයේ පලමු විවාහය කටුගා දමා දෙවන ඉනිමට පිවිසීමය. කොටු පැනීමේ කෙලපැමිනි ඉන්ද්‍රානි ලේකම් වීරතුන්ගගේ පිහිටින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ (සී.එස්.ඊ) සභාපතිනිය විය. කොටස් වෙලද පොල මෙහෙයුම් මෙලෝ හසරක් නොදත් ඉන්ද්‍රානි පැමිනිදා සිට ශෙයා මර්කට්‍ටුවට කන කොකා ලකුනු පහලවිය. ඉන්ද්‍රානිගේ අවලං පරිපාලනය හමුවේ කොටස් වෙලදපොල දිනෙන් දිනම වල පල්ලට ගියා පමනක් නොව එය ජාවාරම් කරුවනගේ තිප්පොලක් බවට පත්විය.
කොටස් වෙලදපොල මෙහෙයුම් පිලිබද පරිචයක් නොමැති වුවද තනතුර හරහා සිය පවුලේ මඩිය තරකර ගැනීම පිලිබදව මනා පරිචයක් ඉන්ද්‍රානි සතුව විය. දිය යටින් ගින්දර ගෙනයන රෝ කුලී කාරයින්ගෙන් ඇය ලද පගොදි යම් හෙයකින් දෙවෙනි වන්නෙනම් ඒ රෝහිත බෝගොල්ලාගම ඉන්දියානුවන්ගෙන් ලද පගෝදි වලට පමනි. ඊට හිලව් ලෙස සිදු වූයේ ඉන්දියානු ජාවාරම් කරුවන්ගේ මඩිය තරවීම පමනක් නොව විශේෂිත පුදගලයන්ගේ අතිශය රහසය මූල්‍ය සහ වෙනත් තොරතුරු රෝ කුලීකරුවන් අතට පත්වීමය. එසේම තුප්පහි සූදුවක් බවට පත්වූ කොටස් වෙලද පොල ගනුදෙනු වලින් දේශීය ආයෝජකයන් මුලුමන්ම පාහේ ඈත් විය. දේවන පෙල ආයෝජකයන් කොටස් වෙලදපලින් දුරස් වනවිට දුසිමක් පමන වූ ලාංකීය කලුකඩකාර හැරී ජයවර්දන, දම්මික පෙරේරා,ඉන්ද්‍රා පෙරේරා, නිමල් පෙරේරා, එම්ඩී.ෆැනෑන්ඩු වැනි දූෂිතයන් ගේ මල්ල කරේ විය.
ඉතිහාසයේ පලමුවතාවට 2011 සැප්තැම්බර් 19 දින කොටස් වෙලදපොලේ පරිඝනක පද්දතිය මුලුමනින්ම අක්‍රීය විය. මේ හේතුවෙන් කොටස් වෙලදපොල කටයුතු දින කිහිපයකට ඇනහිටියා පමනක් නොව සිදුවූ අලාභය අතිවිශාලය. කොටස් වෙලදපොල කුජීත කල ඉන්ද්‍රානි අවඥා සහගත ලෙස එලවා දැමුවද ''මූල ධර්ම සහ හෘදයසාක්ෂිය'' මත යයි මඤ්ඤ වර්ගයේ අස්වීමේ ලිපියක් ලියා ගොස් තිබුනි. ලේකම් වීරතුන්ගගේ කලකිරියාවද මීට දෙවෙනි නැත.ඔහු බෙලි කැපීමෙන් ඉහල ආ අයෙකි. ලේඛම් වීරතුන්ග යම්කිසි අධ්‍යාපනයක් ලබා තිබුනද එහි භාවිතව බින්දුවකි. රජයේ මුල්‍ය රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් හෙල්පින් හම්බන්තොට අසූචි කද මහින්ද වත තැවරුයේ ලේඛම් වීරතුන්ගය. දශක හතරක් පමන රාජ්‍ය සේවයට කුරුවල් වූ වීරතුන්ග කල යුතුව තිබුනේ අසූචි වල වෙත ස්වාමියා දක්කාගෙන යාම නොව ඔහු ඉන් මුදවාලීමය.හන්සයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ වියතුන් නිවටුන් නිසි තැන්හිලා පිහිටුවීම රජයටත් මහජනයාටත් යහපති. ඉන්ද්‍රානිගේ ඉරණම ලේකම් වීරතුන්ගට අත්වීමට ඇත්තේ තව දින කිහිපයකි. නමුත් ලේකම් වීරතුන්ග යනු සරම උස්සා අධෝමුඛය පෙන්වා දුවන වර්ගයේ චරිතයක් බව අමතක නොකල යුතුය.
|
|
අයවැය සැනකෙලි සහ හෙට දවස. |
|

2011 ජූලි මස මුල් සතියේ කොලුකාර කටාන ඇමති මර්වින් සිල්වා පබාගේ සැමියා වූ මහේෂ් සමග කතරගම දෙවියන් සොයා ගියේ බාරයක් වීමටය. කතරගම ගමනේ නිමිත්ත වූයේ මහේෂ් සමග මර්වින් ඇරබූ නව යුග දිවිය සදහා බාරහාර වීමය. නවයුවල දේවාල භූමියේ කෙලි ලොලින් සිටියදී සිදු වූයේ නොසිතූ දේයකි. අලින් ගාල අසල ස්ථානගත කරතිබූ රත්වූ ජෙනරේටරයක ගෑවුනු අලියකු කුලප්පු වී කොලුකාර ඇමතිවරයා හඹා පැමිනුනි. මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සිටියේ කිරිවෙහෙර අසල මල්වට්ටි පූජාවකය, ශශීන්ද්‍ර රාජපක්ෂ සිටියේ උඩුවියන් මතින් දෙවියන් වඩම්මවන පෙරහැරකය. අලි කුලප්පුව හේතුවෙන් කෙලි ලොලින් සිටි මර්වින් සිල්වාට පමනක් නොව දෙවියන් වඩම්මමින් සිටි ශශීන්ද්‍ර රාජපක්ෂටද සිදුවූයේ හිස්ලූලූ අත දිව යාමටය.මෙම සිදුවීමත් සමගම දේවාලයේ තේවා පිලිවෙත් බාර ප්‍රධාන කපුවකු පැවසූයේකාගෙ කාගෙත් බල පරාක්‍රම දෙදරා යන කාලයක් උදාවන බවය.
මෙකී සිදුවීමෙන් තුන්මසක් ගතව යාමටත් මත්තෙන් දේවගැතිවරයාගේ අනාවැකිය සත්‍ය විය. ගෝඨාභයගේ හුරතල් පුත්‍ර කුඩු ව්යාපාරික සල්ලාල දුමින්ද සිල්වා විසින් නිදහස් පක්ෂයේ හිටපු පා.ම සහ ආසන සංවිධායකයෙකුවූ භාරත ලක්ෂ්මන් මහමග වෙඩිතබා මරා දැමීය.යුක්තිය කිසිදිනක ඉටුනොවන රාජපක්ෂලාගේ කැලෑ අධිකරණ තුල භාරත ඝාතන නඩුව දිගහැරෙනු ඇසුනද ජනතා අධිකරනයේ නඩු අසා තින්දුව දී හමාරය. එහි උනුසුම මැකීයාමටත් ප්රථම අගනුවර මැතිවරන සටන කරට ගත් ගෝඨාභයට අන්ත පරාජයක් අත්විය. භාරත ඝාතනය නිදහස් පක්ෂයේ බලකනු වලට මෙන්ම බිම් මට්ටමේ සාමජිකයන්ද රාජපක්ෂ රෙජීමය කෙරේ ඇතිකලේ හිරිකිතයකි. රාජපක්ෂලාට එරෙහිම හැංගි හොරා කථා කල අයට භාරත ඝාතනය හරහා සැකසුනේ එලිමහන් වේදිකාවකි.
අසුභ සිදුවීම දාමයේ ඊලග ජවනිකාව වූයේ සෙනසුරු මාරුව සමගින් පැමිනි අය වැය කථාවය. අයවැයෙන් පසු ඇමති මන්ඩල සංශෝදනය වේදිකාගත වීමට නියමිතය.කැරලිකාර සිරිපාලලා කුජීතවන ලකුනු දැනටමත පහලවී හමාරය. මෙදා අයවැය ජන සහභාගීත්ව අය වැයක් ලෙස මධ්‍ය සංදර්ශන දැක්වුවද එය ආසනික් මුසු ව්‍යජනයකි. ජාතියේ දරුවන්ගේ ප්‍රෝඩාකාර පියානන් මෙවර අය – වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදනයෙන් දෙකයි දශම හතක ප්‍රතිශතයකි. යුනිසෙෆ් ආයතනයේ නිර්ණායක අනුව රටක අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 6%ක මුදලක් වෙන් විය යුතුයි. මෙදා අයවැයෙන් ප්‍රාථමික අධ්‍යාපනයට වෙන් කොට ඇත්තේ කෝටි විස්සකි. රටේ සියලූම පාසල්වල පුස්තකාලවලට පොත් ගැනීමට වෙන් කොට ඇත්තේ කෝටි එකකි. මුළු රටේම පාසල්වලට පරිගණක ලබා දීමට වෙන් කොට ඇත්තේ කෝටි දෙකකි. නමුත් එක් ඇමතිවරයකුගේ ඉන්ධන දීමනාව ලෙස එක්කෝටි තිස් හත් ලක්ෂයක් වෙන් කර ඇත.
ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ බලපෑමට යටත්ව 3% රුපියල අවප්‍රමානය කිරීමෙන් ආර්ථිකයට ප්‍රභල බලපෑමක් එල්ලවනුය. ඒ අනුව ඉන්ධන ඇතුලුව පිටරටින් ගෙන්වන සියලු දෑ මිල ඉහල යනුය, දැනටමත් රට සිරව ඇති විදේශ ණය උගුල තුල තව දුරටත් සිර වනු ඇත. රුපියල අවප්‍රමාණය කළ නිසා 2011 දී අපට විදේශීය ණයත්, පොලියත් වෙනුවෙන් රුපියල් කෝටි 427.52 වැඩිපුර ගෙවීමට සිදුවනුය.අද ඉපදුනු දරුවාගේ සිට මියදෙන මහල්ලා මෙන්ම කිරි පැකැට්‍ටුවේ සිට මිනීපෙට්ටිය වසන ඇණයද දක්වා අතිවිශාල බදු බරක් පටවා අවිචාරවත් රාජ්‍ය සේවයක් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ අධිකරණ පද්දතියක් නඩත්තු කරනුය.අදායම් බෙදීයාමේ විෂම බව හද කම්පාකරන සුලුය.රජ පුතුන් හා සිය සහචරයින් මහජන මුදලින් සැනකෙලි පවත්වා කාබී විනෝද වනවිට ජාතියේ ජීවනාලිය බදු ගොවීන් සිය අස්වැන්න විකුනා ගත නොහැකිය සා ගින්නේ දැවෙන් විෂම චක්‍රයට ගොදුරුව ඇත.
මැදමුලන අයි.ආර්.සී ලීලාවට සැකසූ අයවැය යෝජනාවලිය තුල වැඩි අවධානයක් යොමුකොට ඇත්තේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙතය. ඕනෑම රටක සංචාරක ව්‍යාපාරය දුවනුයේ සුරාව, සූදුව සහ ගනිකා වෘත්තිය මතය. මීට අත්වැල් සපයන තවත් ක්ෂේත්‍ර කිහිපයකි. සම්බාහන ආයතන , කරොකේ සමාජශාලා, සමලිංගික සමාජශාලා, නිරුවත් වෙරල තීර වැනි දෑ ප්‍රධානය. මේ සියල්ල දැන් දැන් ධර්මද්වීපය තුල යහමින් ක්‍රියාත්මකය. සුරාව සූදුවේ සහ ගනිකා වෘත්තියේ කලලය බිහිවනුයේ කැරොක් සමාජ ශාලාව තුලය. එය දේශීය විදේශීය කවරෙකුට වුවද පහස ලබ ගතහැකි ආයතනයකි. එහි සේවය කරන ලලනාවන් බොහෝවිට ග්‍රාමීය සමාජය නියෝජනය කරන වුන්ය. ඔවුන් එහිදී මත් පැනට සහ රති කෙලියට පෙම් බදිනුය එය කෙලවර වනුයේ ගනිකා වෘත්තියෙනි. නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින්, ජාතියේ දුවා දරුවන් ගේ අනාගතය අදුරු කරමින් මහජන බදු මුදලින් ලක්ෂ 5 ක සේනාවක් නඩත්තු කරමින් මහරජා නිරතව සිටිනුයේ සිය බඩවියත රැකගැනීමේ මෙහෙයුම තුලය.රජා කා බී සුරා මතින් නටන කලෙක අවසානයේ ජාතියේ පුතුන්ට බඩ වියත රැකගැනීමට ඉතිරිවනුයේ පික් පොකැට් ගැසීම ය ජාතියේ දියනියන්ට ලොකයේ පැරනිතම වෘත්තියේ නියලීම හැර අන් සරණක් නොමැතිවනු ඇත.
|
|

රටේ ප්රධානතම ප්රතිවාදී දේශපාලන බලකොටුව වන එ.ජා.ප ය අද කොළඹ 7 ආදී රෝයලියානුවන්ගේ හෝමෝ සෙක්ස් තිප්පොලක් බවට පත්ව ඇති බව ප්රසිද්ධ රහසකි. තමාට එරෙහි ප්රභලතම දේශපාලන කදවුරේ බල කේන්ද්රය නපුංන්සක සෙනෙවියකු හා පුරෝහිතයකු අත වීමෙන් පස්වනක්පිනාගිය මැදමුලන දස මහින්ද හතර අතට කොටුපැන කාමය වරදවා හැසිරෙනවා පමනක් නොව යට කී තොල රතු කල්ලිය කෙරේ අනුගමනය කරනුයේ ගොනා සහ තණ කොල න්යායකි.කාමයට බර මහින්දට රටේ ආන්ඩුක්රම ව්යවස්ථාව වාත්සායන ලියූ කාමසූත්ර පුස්ථකය මෙනි. ගැහිලි අත්හදා බැලීමට කදිම පොත් පිංචකි . මක්නිසාදයත් පාර්ලීමෙන්තුවේ මන්ත්රීවරුන් මුදලට විකිනෙන ගනිකාවන්ය . අධිකරනය ඔහුහේ නිල අන්තංපුරයය .වැඩ වැරදුනු ඕනැම විටක ගබ්සාවට ජාත්යන්තර ප්රජාව කැදවිය හැක . ජන මාද්‍ය මේ සෙල්ලම් නරබා දවසේ ආදායම සොයා ගන්නා පිරිසකි .යතුරු සිදුරකින් එබිකම් කලද කිසිදිනක මේවා අත පත ගෑමට රනිල් නොපැමිනෙන බව මහින්දට සහතිකය. ජනතාව වහලුන්ය .වැටෙන දේ කා සිටිය යුතුය. අයුක්තියට එරෙහිව නැගීටිමට ඉඩ නැත එවැන්නන් දඩුකදේ ගැසීම නියතය . කරුනු එසේ වූ කල්හි නපුංසක කෙලිකම් දැකීමෙන් ගුජුප්සාවට පත් වූ එ.ජා.ප යේ පාක්ෂිකයන් මහින්දගේ කාම සූත්රය දැකීම ඇසීම හා විදීමද සැප යයි සිතති.
|
|
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 ඊළඟ > අන්තය >>
|
|
පිටුව 1 / 6 |